ඓතිහසික වශයෙන් ලංකාවේ කොටස් ගනුදෙනු අරම්භ
වූ ලෙස සලකෙන්න්නේ වර්ෂ 1896 දීය .ඒ අනුව මේ වන විට ලංකාවේ කොටස් ගනුදෙනු ආරම්ඹ
වී වසර 112 ගතවී ඇත මෙම දීර්ඝ ඉතිහාසය තුළ කොටස් වෙළදපොල විවිධාකාර වූ පරිවර්තනවලට්
හජනය ලංකාවේ වර්තමාන වෙළදපොල පිහිටුවන ලද්දේ 1985 දිය. ඒ අනුව වසර
2008 වන විට නුතන කොටස් වෙළෙදපොලේ ඉතිහාසය වසර 23 ක කලපරිචේදයක් වේ .කොටස් වෙළෙදපොලේ
ඉතිහාසය තුල සිදු වූ වැදගත් සහ ප්‍රදාන සංදිස්ථානයක් පිළිබද සටහනක් මෙහිදී ඉදිරිපත්
කෙරේ
ලංකාවේ කොටස් වෙළෙදපොල 1896 දි අරම්බවිමට හේතු වූ මුලික ම සාධකය වුයේ ඒ වනවිට ප%රචිලිත විමින් තිබු තේ වගාවට අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීමේ අවශුයතාවය යි .1820 ගණන් සිට 1886 දක්වා ලංකාවේ ප්‍රධාන බෝගය වුයේ කොපි වගාව යි .එහෙත් 1868 සිට කොපි කොළ වලට වෙලදුනු දිලීර රෝගයක් හේතුවෙන් ලංකාවේ කොපි වගාව මුළුමනින්ම පහේ විනාශ විය .මේ වන විට 1867 දී ලංකාවේ ප්‍රථම වතාවට තේ පල කිරීම පටන් ගෙන තිබුණු අතර එංගලන්ත ජාතික ව්‍යවසායකයෝ කොපි වෙනුවට තේ වගා කිරීමට යොමු වුහ

විසිවන සියවසේ පළමු දශකය තුල දී ලෝක වෙළෙදපොලෙහි රබර්
මිල ඉහ ල යාම හේතුවෙන් රබර් වගාව සදහාද
වියපරිකයෝ යොමු වුහ. රබර් සමාගම් පිහිටුවීම 1904 පමණ ආරම්භ වූ අතර රබර් මිල ඉහළ ගිය
1905-1906 සහ 1909-1910 කාලය තුල රබර් සමාගම් ද විශාල ප්‍රමාණයක් ලියාපදිංචි කිරීම
සිදු විය.රබර් සමාගම් ද
මහජනතාවට කොටස් නිකුත් කිරීම මගින් අවශ්‍ය මුලධනය ලබා ගතහ.
මහජනතාවට කොටස් නිකුත් කිරීම මගින් අවශ්‍ය මුලධනය ලබා ගතහ.
තේ සහ රබර් වගාවේ වර්ධනයත් සමාගම වතූ අංශයට අවශ්‍ය උපකාරක
සේවා සපයන වෙනත් ආයතන ද අරම්ම්භ වන්නට විය.මේ අනුව කොළොඹ කොටස් වෙලේදපොලෙහි වතු සමාගම්
හැරුණු විට මහජන අරමුදල් මගින් මුලික මුදල් සම්පාදනය කරගත් ආයතනද පැවැතිණි.එමේන්ම කොළොඹ
කොටස් වෙලේදපොලෙහි දේශීය වශයෙන් ලියාපදිංචි කරන ලද සමාගම්වලට අමතරව බෝම්බය,සිංගප්පුරුව,ලන්ඩන්
සහ මැලේසියාව යන වෙලේදපොලවල ලියාපදිංචි කරනලද විදේශීය සමාගම් වල ගනුදෙනු කිරීම සිදු
විය.මෙම සමාගම් වලින් කොලොබ කොටස් වෙලේදපොලෙහි දැනට ඉතිරිව ඇත්තේ ඔඉල්පාම් වගාවේ
නිරත මැලේසියානු සමාගම් 5ක් පමණි.
1948 පෙබරවාරි
මාසයේ දී එංගලන්තයෙන් නිදහස ලබා ගැනීම ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙන් ම ලංකාවේ කොටස් වෙලේදපොලෙහි ද වැදගත්
සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැක.1948 ජුනි මාසයේ හදුන්ව දුන් විනිමය පාලන පනතේ විධිවිධාන
හේතු කොටගෙන ලන්ඩනය,බෝම්බය සහ සිංගප්පුරුවේ ලියාපදිංචි සමාගම් වල කොටස් කොලොබ
කොටස් වෙළෙදපොලෙහි ගනුදෙනු වීම සම්පුර්ණයෙන්ම නැවතිණි.ඉන් අනතුරුව කොලොබ කොටස් වෙළෙදපොල
මුළුමනින්ම දේශීය සමාගම් වල කොටස් සදහා සිමා වූ වෙලේදපොලක් බවට පරිවර්තනය විය.1948
විනිමය පාලන හදුන්වාදෙන අවස්ථා වනවිට රුපියල් සමාගම් 140 ක් වෙලේදපොලෙහි ලියාපදිංචිව
තිබුණි.එඉන් 121 ක් ම වතු සමාගම් විය.

1984 ජුලි මස 2 වන දින නුතන කොටස් වෙළෙදපොලෙහි විකාශනයේ වැදගත් සංදිස්ථානයකි.මෙදින
ප්‍රථම වතාවට ප්‍රසිද්ද වෙළෙද භූමියක කොටස් ගනුදෙනු කිරීම ආරම්භ විය.වෙළෙද භූමියක්
යනු තැරව්කර ආයතන නියෝජනය කරන භුමි තැරැව්කරුවන් (public Trading Floor) එකතු වී ප්‍රසිධියේ
ගනුදෙනු කරන ස්ථානයකි. ඊට අමතරව 1896 සිට වෙළදාම සදහා භාවිත වූ කෝල් ඔවෙර්
ක්‍රමය(Call Over System) වෙනුවට විවුර්ත ව ශබ්දනගා ලන්සු තැබීමේ ක්රයමය (Open
Outcry System) හදුන්ව දීමද මෙදිනම සිදු විය.විවුර්තව හඩ
ගැසීමේ ක්‍රමය යටතේ භුමි තැරව් කරුවන් තමන්ගේ ගැනුම් හා විකුණුම් ඇනවුම් වෙළද
බුමිය තුල හඩ ගසා ඉදිරි පත් කිරීම සිදු වේ.මේඅනුව ලංකාවේ ප්‍රසිද්ද කොටස් ගනු දෙනු
පටන් ගනු ලබන්නේ 1984 ජුලි මසේදීය.
1984 සැප්තැම්බර් මාසයේදී
කොටස් තැරව් කරුවන්ගේ සංගමය නමින් සංවිධනය වුනු පුද්ගලයන් කණ්ඩායමක් කොලබ තැරව් කරුවන්ගේ
සංගමය විසින් ආරම්භ කල වෙළෙද
භූමියට අමතරව සහ තරග කාරී වශයෙන් වෙනත් කොටස් වෙළද භූමියක් ආරම්භ කරන ලදී.
තොරතුරු ලබගතේ (ලංකාවේ ප්‍රග්ඩන වෙළදපොළ)